Dialog Gaming: ClashCon Sri Lanka 2016



ඉතින් Clash of Clans ගහන කොල්ලනේ කෙල්ලනේ මේක තමා මගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක සිංහලෙන් Clash of Clans එකේ දාන. මං ඔයලට කියන්න යන්නේ මේ දවස්වල Clash of Clans ගහන අය අතර ගොඩක් ප්‍රසිද්ධ අරංචියක් ගැන. වෙන මොනවත් නෙමේ ඒ Dialog Gaming හා Gamer.LK එක්ව 2016 ජූලි 09 වැනි දින B.M.I.C.H. පරිශ්‍රයේදී පැවත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකාවේ පළමුවන ClashCon තරඟාවලිය පිළිබ්දවයි. ඉතින් මේකේ ප්‍රධාන අංග 2 තියෙනවා.

1. Clash of Clans තරඟාවලිය.




2. Clash of Clans Cosplay තරඟය.






ඒ වගේම මේක හැමොටම විවෘත තරඟාවලියක්. ඔයගොල්ලන්ට ලියපදිංචි වීමට ගස්තුවක් ගෙවන්න අවශ්‍ය් වෙන්නෙත් නෑ. මං දන්නව ඔයගොල්ලෝ ගොඩාක් ආසාවෙන් ඉන්නෙ කියලා මේ අවස්තාවට සහභාගිවිමට. ලියපදිංචි වීමට හා වැඩි විස්තර දැනගැනීමට පහත ලින්ක් එක බලන්න

>>> clashcon.gamer.lk


Share on Google Plus

About CLASHEЯ

අදාල නෑනේ...

0 comments:

Post a Comment